Loading...
කොරෝනා ආසාදිත චීන කාන්තාව
සංචාරය කල ස්ථාන ප්‍රසිද්ධ කෙරේ
ඊයේ ලංකාවෙන් මුල්වරට හඳුනාගත් කොරෝනා ආසාදිත 43 හැවිරිදි චීන ජාතික කාන්තාව මේ වනවිට සුරක්ෂිතව කොළඹ අයිඪීඑච් රෝහලේ රඳවා සිටින අතර ඇය පසුගිය 19 වනදා ලංකාවට පිරිසක් සමග සංචාරයකට පැමිණි බවත් 19 වනදා සිට 25 වනදා රෝහලට ඇතුළත් කරන වේලාව තෙක්ඇ ය ලංකාවේ ගතකළ ස්ථාන
ලොවම බියවූ කොරෝනා වෛරසය ගැන මෙන්න
කොහොමද පරිස්සම් වෙන්නෙ?අවදානමට පෙර සූදානම් වෙමු.
කොරෝනා වෛරසය යනු
එක් වෛරස කාන්ඩයක් වන කොරෝනා වෛරස මුලින්ම හඳුනාගනු ලැබුවේ 1960 දශකයේදීය, නමුත් ඒය හටගත්තේ කෙසේදැයි හදුනාගෙන නැත. තනි දාමයක් සහිත RNA වෛරසයක් වන මෙය ඔටුන්න වැනි හැඩය නිසා කොරෝනා ලෙස නම ලබා දී ඇත.කොරෝනා වෛරසය සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය විය හැකිය.
යාපනයේදී වෛද්‍ය සිසුවිය බෙල්ල කපා ඝාතනය කරපු හැටි
සැකකරු ප්‍රදේශවාසීන් විසින් කොටු කර ගත් හැටි..
සැකකරු ගැන හෙළිදරව් වූ තොරතුරු මෙන්න..
යාපනය පොලිසියෙන් පුළුල් පරීක්ෂණ...
යාපනය පන්නෙයි කොටුව අසලදී (22) දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කොට පලා යමින් සිටි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.
යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ
මාතර රෝහලේදී පිරිමියෙකුට බබෙක් හම්බවෙලා
බඩේ කැක්කුමකට ප්‍රතිකාර ගැනීම සඳහා මාතර මහ රෝහලට ඇතුළත් වු කලිසමකින් සහ කමිසයකින් සැරසුණු රැවුලක් වවාගත් පුද්ගලයකු එහිදි දරුවකු ප්‍රසුත කිරිම පුවත ප්‍රදේශය පුරා පැතිර යෑමත් සමග ඒ පුද්ගලයාගේ මිතුරන් ඇතුළු විශාල පිරිසක් ඔහු දැක ගැනීමට රෝහලට පැමිණෙන්නට වුහ. මාතර නගරයට නුදුරු ගමක පදිචිකරුවකු වන
Loading...