Loading...

Coronavirus news updates, gossip, gossiplanka, gossip lanka, hiru gossip, hirugossip, gossiplankanews, gossip-lanka, gossip-lankanews, gossip lanka hotnews, gossiplanka-hotnews, gossip9, gossip9lk, gossip sinhala, gossiplk, gossip today, pivithuru, pivithurulk,pivithuru net, ikman, ikmanlk, neth news, neth gossip, gossip sri lanka, news sri lanka, neth gossip, hiru gossip, hirugossip, egossip, gossip news, sinhala gossip, sri lanka gossip, ada gossip, hot gossip, lankadeepa, rivira, ada, divaina, dinamina, vilanguwa, ada derana, gossip9lk, nethgossp, 9lanka, gossip lanka video, gossip lanka news today, gossip lanka news hot, gossp lanka hot, lanka gossip today

කොරෝනා වෛරසය මිලියන 65කට ජීවිත අහිමි කරන බවට කල අනාවැකිය
මාස කිහිපයකට පෙර කළ අනාවැකිය...
මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති කොරෝනා වෛරසයෙන්, වසරක් තුළදී මිලියන 65ක් මිය යා හැකි බවට ඇමරිකානු සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායමක් අනාවැකි
පළ කර තිබූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ජෝන්ස් හොපකින්ස් මධ්‍යස්ථානයේ (Johns Hopkins Center) විද්‍යාඥයින් පිරිසක් විසිනුයි මෙසේ අනාවැකි පළ කර තිබෙන්නේ. ඒ චීනයේ වුහාන්වලින් මෙම වෛරසය පිළිබඳව වාර්තා වීමට මාස තුනකට පෙරදීයි.

ඔවුන් විසින් උපකල්පනය කර තිබෙන පරිදි මාස 18ක් වැනි කාලයක් තුළ මිලියන ගණනක ජීවිත අහිමිව යනු ඇති බවයි සඳහන් වන්නේ.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 106 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර 4000කට වැඩි පිරිසකට රෝගය ආසාදනය වී තිබෙනවා.

ජෝන්ස් හොපකින්ස් මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන ආචාර්ය එරික් ටෝනර් (Dr Eric Toner) පැවසුවේ, "වුහාන්හි වෛරසය ව්‍යාප්ත විමේ පුවත ඇසූ තමා ඒ පිළිබඳව පුදුමයට හෝ කම්පනයට පත් නොවූ බවයි."


Loading...

Image Crunch

Stats