අටමස් ගැබිනියක් ඝතනය කල සැමියාගේ පාපොච්චරනය මෙන්න
ගැබිණියක් වූ බිරිඳගේ ගෙල සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.පෙරේදා (24) අලුයම බදුල්ල ස්ප්රිවැලි වත්තේ 1 කොටසේ නිවසකදී මෙම ඝාතනය සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකාර සැමියා කොළඹ ප්රදේශයේ කොන්ත්රාත් ආයතනයක සේවයේ නිරතව සිටින අතර පසුගියදා නිවසට පැමිණ සිටියදී මෙම ඝාතනය සිදුකර තිඛෙනවා.
බිරිඳගේ දුරකථනයට සැක කටයුතු පණිවුඩ ලැඛෙන අතර ඇය යාපනය ප්රදේශයේ පුද්ගලයෙකු ඇසුරු කරන බවට තොරතුරු ලැබීම හේතුවෙන් තමා මෙම ඝාතනය සිදුකළ බව සැකකාර සැමියා ප්රකාශකර තිඛෙනවා.
මියගිය කාන්තාවගේ දුරකථනය ද පොලිසිය භාරයට ගෙන ඇති අතර බදුල්ල පොලිසියයි සිද්ධිය පිළිබඳ විමර්ශණ සිදු කරන්නේ.