Hiru Gossip Lanka News - Sophie Turner and Joe Jonas Were Seen Passionately Kissing on the NYC Sidewalk
දෙනෝදාහක් මැද සුපිරි නිළි
sophieට ලැබුණු හාදුව
sophie turner සහ Joe Jonas කියන්නේ ලොවේම කතාබහකට ලක් වූ ජනප්‍රිය මෙන්ම අලුත බැඳපු යුවලක්.
මැතකදී මෙම සුපිරි යුවළ ලෝකයේ වැඩි කතාබහකට ලක්වුයේ 2019 vma සම්මාන
උළෙලේ හොදම පොප් ගීතයට හිමි සම්මානය Joe Jonas විසින් දින ගැනීමත් සමගයි.
කෙසේවෙතත් ලෝකයේම අවධානය දිනාගත් මෙම සුපිරි සම්මාන උළෙලෙන් පසු මෙම යුවළ නිව්යෝර්ක් බලා නැවතත් පැමිණ තිබුණු අතර එම සුන්දර මොහොතේ ගත් ඡායාරූප අතරින් ලෝකයේම වැඩි අවධානයක් දිනාගත් අපූරූ අවස්ථාවක් පිලිබද විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ඒ ජෝ ජෝන්ස් විසින් තම ආදරණිය බිරිද වූ sophieට දුන් හාදුව කැමරා ඇසට හසුවීමත් සමගයි.
එම සුන්දර මොහොතේ ගත් අපූරු ඡායාරූප කිහිපයක් පහතින්