Loading...
"සම්බාහන මධ්‍යස්ථානවලට එන ගොඩක්ම පිරිමි ලෙඩ්ඩු.."
ටයි කෝට් ඇදන් එන ලොකු මහත්වරු සම්බාහන
මධ්‍යස්ථාන ඇතුළේ දාන අමුතු සෙල්ලම් ගැන හෙළිදරව්වක් මෙන්න
එහෙම අයට තරවටු කරන්න වේවැල් කෝටුවකුත් අපි තියාගෙන ඉන්නේ..
අපිව නිර්වස්ත්‍ර කරලා කාමරයේ ඇවිද්දවලා බලාගෙන ඉන්නවා..
මානසික ලෙඩ්ඩු ආවම යහමින් මුදලක් කපා ගන්න පුළුවන්..
Loading...
රටක් ආරාජිකත්වයට පත්වන විට එරටේ සමාජ අපචාර, දුරාචාර සහ නීති විරෝධී ගනුදෙනු සිදුවීම අරුමයක් නොවේ. කාලයක සිට මෙරට ද ආර්ථික සහ සමාජයීය වශයෙන් දැවැන්ත පරිහානියකට ලක් වෙමින් තිබේ.
මහ මග ප්‍රසිද්ධියේ මරා ගන්නා තරමට රට තුළ පාතාල ක්‍රියාකාරකම්
Hiru Gossip - තඹුත්තේගම පුද්ගලයෙක් අනියම් බිරිඳ හා නිත්‍යානුකූල බිරිද සමග එකම නිවසේ පවුල් කෑමට පොලීසියේදී එකගවුණු හැටි
තඹුත්තේගම පුද්ගලයෙක් අනියම් බිරිඳ හා නිත්‍යානුකූල බිරිද සමග
එකම නිවසේ පවුල් කෑමට පොලීසියේදී එකගවුණු හැටි
සැමියා පොලිසිය දෙවනත් කරමින් පොළවේ පෙරළි අඬලා..
ඥාතීන්ගේ සැකය නිසාම අනියම් පුරුෂයෙක් හොයා ගත්තලු...
අනියම් සැමියා සමඟ ගිය තම බිරිය ඉල්ලා බිම පෙරළී වැලපුණු තෙලිඟු ජාතිකයකු පිළිබඳ පුවතක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තා වනවා.
වසර පහක ප්‍රේම සම්බන්ධතාවක ප්‍රතිඵලයක් ලෙස තඹුත්තේගම කුඩාගම
යාළුවාගේ උදව්වට ඇවිත් ඝාතනයට ලක්වූ 20 හැවිරිදි කවීෂා
පසුගියදා මැල්සිරිපුර හෝටල් කාමරයකදී අභිරහස් ලෙස පාසල් සිසුවියක ඝාතනයට ලක්වූ සිද්ධිය සම්බන්ධ වැඩිදුර තොරතුරු මේ වනවිට වාර්තාවේ.
මෙම ඝාතනය සිදු කළ අධිකාරි මුදියන්සේලාගේ කසුන් ප්‍රදීප් නමැති 22 හැවිරිදි තරුණයා මේ වනවිට පොලිස්අත්අඩංගුවේ පසුවන අතර ඔහු සිදු කළ පාපොච්චාරණය අනුව තමා සමග පෙම් සබඳතාවයක් පැවැත්වූ තරුණිය තමාට මුදල් නැතිය කියා පිටුපා මගහැර ගොස් තිබූ නිසා නැවත ඇයව ළං කරගැනීමට මේ සියල්ල සිදු කළ බව කියා තිබේ.
සැමියා බිරිඳගේ රහස් පෙදෙස තුලට
මෝල් ගහක් ඇතුල් කර මිටියකින් ගහපු හැටි
අඹුසැමි යුවලක් අතර ඇති වූ පවුල් ආරවුලකින් පසු සැමියා විසින් බිරිඳට දරුණු ලෙස පහරදී ඇගේ රහසඟ තුලට කුඩා වංගෙඩිවලට භාවිත කරන මෝල් ගසක් ඇතුලූ කිරීම නිසා ගම්පොල ශික්ෂණ රෝහලට රැගෙන ගිය ඇයට පැය 5 ක පමණ සැත්කමක් සිදුකර ඇති බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පුස්සැල්ලාව පොලිසිය පවසයි.
රාජපක්ෂ පවුලට එක්වන නාමල්ගේ
අනාගත බිරිද "ලිමිනි වීරසිංහ" ගේ වගතුග මෙන්න
පාස්කු ඉරිදා බෝම්බ සිදුවීමෙන් පසු මෙරට අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳව තවමත් මුළු ලෝකයම සැක පහළ කරන කාරණය ඇත්තකි. මේ පසුබිම තුළ අපට යම් පන්නරයක් ලැබුණේ අත ළඟම නෑයා එසේත් නැත්නම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතා මෙරටට පැමිŒම නිසාය.
Loading...